මෙහි ඇති ඡයාරූප ඔබගේ මංගල දිනයේ කටයුතු සදහා ඔබට අදහසක් ලබාගැනීමට ප්‍රචාරණය කරන බව දැනුම් දෙමු.
කිරිබත් මේසය සකසා ගැනීමට අවශ්‍යය දෑ –
කිරිබත්
කැවිලි වර්ග 7 සරසා ගත් බඳුනක තබන්න.
පලතුරු වර්ග 7 සරසා ගත් බඳුනක තබන්න.
ධාන්‍ය වර්ග 7ක් (හාල් ඇතුලුව) කඩල, පරිප්පු, මුං ඇට, කවුපි……… සරසා ගත් බඳුනක තබන්න.
මිරිස්, කුරුදු, ගොරකා, කහ කුඩු සරසා ගත් බඳුනක තබන්න.
මුදවපු කිරි හට්ටියක්
මී පැණි බෝතලයක්
බුලත් සෙප්පුවක් ගිරය සමඟ
පුන් කලසක් හෝ පොල් මලක්
කුඩා වංගෙඩියක්
පොල් තෙල් පහනක්
පැන් කලයක්
කිරි කලයක්
There are no comments yet