About Us

අප ගැන

මංගල දවසේ සිරි අසිරි එකම තැනකින් සොයාබැලීම මුල් කරගෙන ප්‍රධාන පෙලේ ජොතිෂ්‍යවෙදින් කීප දෙනෙක් මැදිහත් කර ගනිමින් විද්‍යානුකූලව හා නක්ෂාත්‍රානුකූලව දැයේ තරුණ හඩවත් තුලට ආදරයේ පලදැරුමක් අදහහසින් අපි ඔබ ඉදිරිය පැමිනෙන්නෙමු. ඒ සඳහා weddingday.lk යන නාමය මුල් කරගෙන මුල්කරගෙන මංගල දවසේ සියලු කටයුතු එකම තැනකින් සලසා ගැනිමේ පහසුව තකා අපි ඔබ හා පෙලගැසෙමු.
අපගේ පහසුකම්
මුලු ලංකාවම නියොජනය වන ලෙස දසත සිටින සියලු සහකාර සහකරියන්ගේ අවශ්‍යතාවන් මත අප ආයතනයේ උදේ 7.00 සිට 5.00 දක්වා තැපැල් හා විද්‍යුත් මාර්ගයේන් ඔබට අවශ්‍ය සේවය ඉටු කිරිමට කටයුතු කොට ඇත. දිනපතා SMS මඟින් Facebook මඟින් ඔබව දැනුවත් කරන අතර කාලයේ අවශ්‍යතාවන් මත එහා බැඳුනු ලිපි පෙලක්ද ඔබට ඉදිරිපත් කරනු ලබයි. weddingday.lk ආයතනය හා බැඳුනු කාර්යය මණ්ඩලයක් සිටින බැවින් ඔබ සඳහා ඉටුවිය යුතු අපේ යුතුකම කඩිනම් සේවාවක් ලෙස ලබාදිමට බැඳි සිටින්නෙමු.
දැක්ම
සාධාරණ  හා වටිනා සේවයක් සපයන ලංකාවේ ඇති හොඳම මංගල සේවා සැපයුම් කරන ජාලයක් වීම.
පරමාර්ථය
දසත විසිරි ඇති මනාල මනාලියන් ඒකරාශී කරගෙන එක තැනකින් මංගල කටයුතු කරණා මුල් වු සියළු පහසුකම් ලබාදීම මුල්කොට ගෙන මංගල දවස තේමා කොට ගනිමින් weddingday.lk නම් වෙබ් අඩවිය සකසාලන්නට යෙදේ. මෙය ඔබ සඳහම කරන ලද අනගි අවස්තාවක් ලෙස සැලකීම සුබවේ.
SIGN INTO YOUR ACCOUNT CREATE NEW ACCOUNT

 
×
CREATE ACCOUNT ALREADY HAVE AN ACCOUNT?
 
×
FORGOT YOUR DETAILS?
×

Go up